සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා. ජල බිල්පත් ගෙවීමට සහනයක්

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

Read More

එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී…

Read More

චමුදිත නාට්ටාමියා පියුමි කුදලගෙන යන ගමන් සාප කරන විඩියෝව

තමන්ව නිරෝධායනයට ලක්කරලීමට ගෙන යන බසයේ සිට පියුමි හංසමාලි වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.පසුගිය දවසක ශැංහිලා හි චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදය නිසමෙ චන්දිමාල් සහ පියුමි අත්වඩංගුවට ගෙන ඇප පිට මුදා හැරියා.ඉන් අනතුරුව අද දවසේ ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට යවා තිබෙනව. ” අපි අසාධාරණ දේවල් කරල නෙවෙි අපිට මෙි විදියට නිරෝධායනයට අරන් යන්නෙ.අපේ පාට්යෙ පොටෝ…

Read More

සංචරණ සිමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සිමා ලබන 14 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජුනි මස 07 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.

Read More

පවතින තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩතැබිය නොහැකියි – ජනපති

ජන ජීවිතය අඩාල නොවන අයුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෞද්ගලිකවම මැදිහත්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පවතින තත්ත්වය හමුවේ වුවද රටේ ආර්ථිකය බිඳ වැටීමට ඉඩ තැබිය නොහැකි බවත් අභියෝගය ජය ගනිමින් රටක් ලෙස ඉදිරියට යාමේ දී සියලුදෙනාගේ දායකත්වය අවශ්‍ය බවත් පැවසූ ජනාධිපතිවරයා කර්මාන්තශාලා සහ සංවර්ධන ව්‍යාපෘති  අඛණ්ඩව පවත්වාගෙන යාමට…

Read More

අධිකරණය ඉදිරිපිටදී “යුටර්න් ගැසූවාට” චන්දිමාල් ජයසිංහ සහ රියැදුරු කෙසෙල්වත්ත පොලීසියට..

චන්දිමාල් ජයසිංහ සහ ඔහුගේ රියදුරු කෙසෙල්වත්ත පොලිසියට කැඳවා තිබෙනවා. ඒ රථ වාහන නීති කඩකිරීමක් සම්බන්ධයෙන් බවටයි වාර්තා වන්නේ. පසුගිය 31 වැනිදාකොළඹ තරු පහේ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවති උපන්දින සාදයක් පැවැත්වීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැරුණා. ඔහු උසාවියෙන් බැහැරව යන අවස්ථාවේදී උසාවිය ඉදිරිපිට මාර්ගයේ සිදුකළ රථ වාහන වරදක් සම්බන්ධයෙන්…

Read More

ගිනි ගත් නැව මුහුදු බත් වීමේ අවදානමක්

කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක් වූ “එක්ස් – ප්‍රෙස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේදී තීරණය කර තිබෙනවා. ආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දී ඇති අතර එසේ වුවහොත් සමුද්‍රීය…

Read More

කොළඹ වරාය නගර කෙටුම්පත සම්මත කිරීමෙන් පසු තමිල්නාඩුව ආරක්ෂාව තර කරයි..

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත ශ්‍රී ලංකාව විසින් සම්මත කිරීමෙන් පසු තමිල්නාඩු පොලිසිය ප්‍රාන්තයේ ආරක්ෂාව දැඩි කර ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි. ‘දෙමළ ඊ ළාම් අන්තර්ජාතික රජය’ (Transnational Government of Tamil E elam) වැනි සංවිධාන කොළඹ වරාය නගරයට එරෙහිව ප්‍රාන්තයේ ශ්‍රී ලාංකික හෝ චීන ආයතන ඉදිරියේ විරෝධතා පැවැත්වීමට උත්සාහ දරනු…

Read More

“එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු තිදෙනාට රටින් පිටවීම තහනම්..

මෙරට මුහුදු සීමාවේ දි ගිනි ගැනීමට ලක්වු ”එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන් තිදෙනාට මෙරටින් පිටවීම තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද තහනම් නියෝගයක් නිකුත් කළේය. මෙම තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙතද දන්වා යවන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට‍්‍රාර්වරයාට ද නියම කළේය. එසේම, රජයේ රස පරීක්ෂකවරයා සමග ගොස් මෙම නැව පරීක්ෂාවට ලක්කිරීම…

Read More

චන්දිමාල්ගේ පාටියට ගිය තවත් 06 ක් අත්අඩංගුවට.. තමන් ගිය බව පුළුවන්නම් ඔප්පු කරන්නැයි පුෂ්පිකා කියයි

කොළඹ තරු 5හේ හෝටලයක පැවති රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ගේ උපන්දින සාදයට සම්බන්ධවූ පුද්ගලයින් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ අතර එම උපන්දින සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ව සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ව ඊයේ (31) පොලිස් අත්අඩංගුවට පත්වුවා. පසුව ඔවුන් දෙදෙනා…

Read More
Back To Top