ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික…

Read More

කොවිඩ් වැළදී මහමඟ දමාගොස් සිටි මහලු යුවළට දැන් සුවයි.. බාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නෑ..

කොවිඩ් 19 හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ රෝගීන් මහමඟ මිය යද්දී කොවිඩ් ආසාධිතව අපේ රටේ මහ මඟ දමා ගොස් සිටි වයෝවෘද්ධ යුවළක් රෝහල් ගත කර සුව කළ පුවතක් අයි ඩී එච් රෝහලේ වාර්තා වනවා. මීට සතියකට පමණ පෙර දී මෙම මහලු යුවල වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහමග දමාගොස් තිබුණා. ප්‍රදේශවාසින් කියා සිටියේ මෙම යුවලගේ පුතා විසින් මෙලෙස මෙම මහලු…

Read More

හිමිකරුගේ තොරතුරු ප්‍රසිද්ධ වීම නිසා ලංකාවේ විශාලතම අන්තර්ජාල ගණිකා මඩම වසා දමයි.. මසක ආදායම ලක්ෂ 45 යි..

බම්බලපිටියේ තෙමහල් ගොඩනැගිල්ලකින් පාසල් සිසුවෙක් බිමට වැටී බරපතල තුවාල ලැබූ සිදුවීමක් පසුගිය කාලයේ වාර්තා විය. බම්බලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා සිදුකළ පරීක්ෂණ ඔස්සේ හෙළිවී තිබුනේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු වූ මෙම සිසුවා අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනය ලැබීම සඳහා දෙමව්පියන් විසින් ලබාදුන් දුරකථනය මගින් ලංකාවේ විවිධ ප්‍රදේශ වල සේවය සපයන ග ණිකාවන්ගේ තොරතුරු ඇතුලත්…

Read More

මේ වසරේ ‘ලිෂ්මනයිසිස්’ වැළඳුණු අය 500 කට වැඩියි.. වැලි මැස්සාගෙන් පැතිරෙන මරාන්තික රෝගය ගැන දැනුවත් වන්න

මේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් ලිෂ්මනයිසිස් නැමැති වැලි මැස්සාගෙන් ව්‍යාප්ත වන චර්ම රෝගය වැළඳුණු පුද්ගලයින් 500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය සුනෙත් බුද්ධික මහතා පවසයි. මෙම චර්ම රෝගය වැළඳුනු පුද්ගලයින් 3200කට ආසන්න පිරිසක් පසුගිය වසර තුළ පමණක් වාර්තා වී තිබේ. වැඩිම…

Read More

ටග් යාත්‍රාවකින් “ගිනි ගන්නා නැව” අසළට යන නෙදර්ලන්ත කණ්ඩායම

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගෙන ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරික්ෂා කිරීම සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් ටග් යාත්‍රාවකින් පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වනවා. එම කණ්ඩායම හය දෙනෙකුගෙන් සමන්විත වන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරන්නේ.

Read More

නැවේ බඩු ගන්න මුහුදට බැස්ස අය රෝගී වෙයි

විෂ සහිත රසායනිකයන් අඩංගු බවට වූ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් ද නොතකා, ගිනි ගනිමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිට පාවී ආ භාණ්ඩ එක් රැස් කළ පුද්ගලයින්ගෙන් සැළකිය යුතු ප්‍රමාණයකට ආසාත්මිකතා මතුව ඇති බව වාර්තා වෙනවා. ඔවුන්ගේ සම මතුපිට බිබිළි දැමීම්, ලප මතුවීම් සහ කැසීම් තත්ත්ව හටගෙන ඇති බව යි පැවසෙන්නේ. භාණ්ඩ එක් රැස් කිරීමේ දී මුහුදු…

Read More

Xpress Pearl නෞකාවෙ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එයි

මහා ඛේදවාචකයක පෙරනිමිති දක්වමින් Xpress Pearl නෞකාවෙන් නිකුත් වූ රසායනික හා ප්ලාස්ටික් කැට නිසා මේ වන විටත් මත්ස්‍යයින් මිය යමින් වෙරළට ගොඩ ගසාගෙන එන බවට සාගර ජීවි පරීක්ෂණ වේදීන් වාර්තා කරයි… “තව දින 2ක් ගත වෙද්දි අපිට හිතා ගන්න වත් බැරි විනාසයක් අපේ වෙරළ තීරයන්ට,සාගට සම්පතට වෙන්න පුළුවන්.ඒක කොච්චරක්ද කියනවා නම් අවුරුදු 30,40ක් වත් යනකන්…

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් එන්නත්කරණය ඇරඹේ

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ අවදානම් කළාපයන්හි කොවිඩ් එන්නත ලබා දීම අද (27) ආරම්භ කෙරිණ. දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ හබරාදුව, ගාල්ල කඩවත් සතර, අම්බලන්ගොඩ, රත්ගම හා හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස, එන්නත් කිරීම සඳහා ප්‍රථමයෙන් තෝරාගෙන ඇත. ඒ අනුව ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මඩපාතල ග්‍රාම නිලධාරී වසමේ ජනතාවට එන්නත්…

Read More

එක්ස්ප්‍රස් පර්ල් ගින්න නිවන්න ගුවන්-නාවික මෙහෙයුම් දිගටම

හානි අවම කර ගන්න ජනපතිගෙන් උපදෙස් ජීවීන්ට වන හානිය ගැන ‘නාරා’ පරීක්ෂණ අරඹයි වෙරළට ආ චොක්ලට් – ප්ලාස්ටික් ගෙන ගිය අය සොයා විමර්ශන අබලි ද්‍රව්‍ය ඇල්ලීම අනතුරුදායකයි මධ්‍යම පරිසර අධිකාරිය කොළඹ වරායට නුදුරින් වූ මුහුදේ පිපිරීමකටද ලක් වූ ‘එක්ස්ප්‍රස් පර්ල්‘ නෞකාව තව දුරටත් ගිනි ගනිමින් පවතින බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. ගින්න මැඬ පැවැත්වීම…

Read More

සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක්

කොරෝනා 19 වසංගතය මඟින් ඇති කරන ලද සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද 2021 වසරේ පළමු කාර්තුවේදී රු. බි. 1ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) වාර්තා කරමින් සෙලාන් බැංකුව මේ වසරේ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීමට සමත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි. 2020 වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ලෙස අඩු පොලී අනුපාත සහ මධ්‍යස්ථ පොත් අගයන්හි…

Read More
Back To Top