
ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ. මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කිරීමයි….