Taliban cricket

තලේබාන් නායකයින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ක පාටියකුත් දාලා..!

තලේබාන් නායක අනාස් හකානි සහ ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක හෂ්මතුල්ලා අතර සුහද හමුවක් සිදු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා එමෙන්ම එම සාකච්චාවන්හිදී ක්‍රිකට් ක්‍රීඩාව සඳහා තලේබාන්වරු සහයෝගය ලබා දෙන බව තහවුරු කර තිබෙනවා. මෙහිදී තලේබාන් නායක අනාස් හක්කානි පවසා ඇත්තේ ඇෆ්ඝන් ක්‍රිකට් ක්‍රීඩාවට මුල පුරන ලද්දේ ද ඇෆ්ඝනිස්ථාන ඉස්ලාමීය එමිරේටය බවය….

Read More

පෝලන්තයේ දරුවෙකුගේ ශල්‍යකර්මයක් වෙනුවෙන් තම ඔලිම්පික් පදක්කම වෙන්දේසි කළ මාරියා

. 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී ඇයට පදක්කමක් අහිමි වූයේ සෙන්ටිමීටර දෙකකින් පමණි. . 2017 වසරේදී උරහිසේ ආබාධයකට ගොදුරු වූ ඇය 2018 දී අස්ථි පිළිකාවක් වැළඳුණු අතර සුවය ලැබීමෙන් පසු මේ මස මුලදී ටෝකියෝහිදී සිය පළමු ඔලිම්පික් පදක්කම දිනා ගැනීමෙන් ඇය නැවත පැමිණියාය ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ජයග්‍රහණය කිරීමෙන් පසුව, ළමයෙකුගේ හෘද සැත්කමකට උදව් කිරීමට අවශ්‍ය වී…

Read More
China perents

චීනයේ විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ඉහළට..!

විවාහක යුවළකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට අවස්ථාව ලබාදීමට ගෙන තිබූ තීරණය අනුමත කිරීමට චීන බලධාරීන් කටයුතු කර තිබේ. ඒ සමගම, එරට එක් පවුලකට උපරිමව ලැබිය හැක්කේ දරුවන් දෙදෙනෙක් බවට මෙතෙක් පැවති නීතිය වෙනස් වෙයි. එම වෙනස්කම, චීන ජනපති ෂී ජින්පින් විසින් අනුමත කර ඇති බව මීට පෙර චීනය නිවේදනය කළේය….

Read More
Afgenistahan Army

අගෝස්තු 31 වන විට විදෙස් හමුදාවන් ඉවත් විය යුතු බවට තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කරයි

දැනට සිදු කරන මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කිරීම සඳහා ලබා දී ඇති දිනයන් කිසි ලෙසක දීර්ඝ නොකරන බව විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තලෙයිබාන් සංවිධානය සඳහන් කළා. ඒ අනුව එම සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, අගෝස්තු 31 වන දිනට නිමවීමට ඇති මුදා ගැනීමේ මෙහෙයුම්වල අවසානය තවත් දීර්ඝ නොකරන බවයි. විදෙස් හමුදාව එම කාලය…

Read More

ටෝකියෝ 2020 ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයන්ට දොර වැසෙයි

ඉතිහාසයේ ප‍්‍රථම වරට ඔලිම්පික් කී‍්‍රඩා උළෙලක් පේ‍්‍රක්ෂකයන්ගෙන් තොරව පවත්වාගෙන යෑමට ටොකියෝ 2020 ඔලිම්පික් උළෙලේදී තීරණය කර ඇත. ජපානයේ රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ යෑම සහ එරට හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ටෝකියෝ ඔලිම්පික් උළෙල පේ‍්‍රක්ෂකයින්ගෙන් තොරව පවත්වා ගෙන යෑමට එරට බලධාරීන් තීරණය කර ඇත. කොවිඞ් අවදානම හමුවේ උපරිම වශයෙන් පේ‍්‍රක්ෂකයින් 10000කගේ සහභාගිත්වය ඇතිව…

Read More
Kim john

උතුරු කොරියා නායක ‘කිම් ජොන් උන්ගේ මොළය මිය ගිහින්!’ පිළිගත හැකි සාක්ෂියක් නෑ – දකුණු කොරියාව

හෘද සැත්කමකින් පසු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බරපතළ ලෙස රෝගාතුර වී ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල සත්‍යතාවක් නැතැයි දකුණු කොරියානු වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාවේ සෝල් නුවර ජනාධිපති කාර්යාල වාර්තා උපුටා දක්වන බීබීසී පුවත් සේවය පවසන්නේ කිම් ජොන් උන් ‘බරපතළ ලෙස රෝගාතුර වී ඇත’ සහ ‘මොළය මියගිය තත්ත්වයේ පසුවෙයි’ යනුවෙන් පළවන වාර්තා තහවුරු…

Read More

ජනතාව කැමතිනම් ඉදිරි වසර 10 සඳහා කෘමිනාශක තහනම් කිරීමට ස්විට්සර්ලන්තය සූදානම්

කෘත්‍රිම කෘමිනාශක භාවිතය තහනම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසමින් ස්විට්සර්ලන්තය ජනමත විචාරණයක් පැවැත්වීමට සූදානම් වේ. ජනතාව එකඟ වුවහොත් ඉදිරි වසර 10ක කාලය තුළ මෙම කෘමි නාශක භාවිතය තහනම් කෙරෙනු ඇති බව සඳහන්ය. කෘත්‍රිම කෘමි නාශක භාවිත කරන ගොවීන්ට ලබා දෙන සහන අත්හිටුවීමේ යෝජනාවක්ද ඉදිරිපත්ව තිබේ. මෙවැනි කෘමිනාශක භාවිතය නිසා සිදුවන ජල දූෂණය, භෝගවලට,…

Read More

ලාංකියන් ගුණ වැයූ ඊශ්‍රායල අගමැති ‘බෙන්ජමින් නෙතන්යාහුට’ ආණ්ඩු බලය අහිමි වෙයි…

අගමැති බෙන්ජමින් නේතන්යාහුගේ දොළොස් වසරක පාලනය නිමාවට පත්කරමින් ඊශ්‍රායල් පාර්ලිමේන්තුව නව රජයක් බිහිකිරීමට සූදානමින් සිටී. පක්ෂ ගණනාවකින් සැදුම්ලත් සභාගයක් ලෙස ඊයේ (13 වැනිදා) දිනය තුළ එම නව රජය පිහිටුවීමට නියමිතව තිබිණි. ඒ සමග දෙවසරක් තුළ මැතිවරණ 3ක් පැවැත්වීමෙන් පසුවද පැවැති දේශපාලන අස්ථාවරත්වය නිමාවට පත්වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වුවද නව සභාග රජයට පාර්ලිමේන්තුවේ ඇත්තේ එක් බහුතර…

Read More

ඇනෝනිමස්වරු එලොන් මස්ක් වෙත තර්ජනය කරයි.

ලොව විශාලතම වයිට් හැට් හැකර් කන්ඩායම වන ඇනෝනිමස් කන්ඩායම බිට්කොයින් හී වටිනාකම හැසිරවීම සම්බන්දයෙන් එලොන් මස්ක් වෙත තර්ජනාත්මක වීඩියෝවක් නිකුත් කර තිබේ . එහි දැක්වෙන්නෙ එලොන් මස්ක් ගේ ටුවීට් මගින් ක්‍රිප්ටෝ වෙලදපලට බලපෑම් ඇති වන බවත් ඒ මගින් ඔහු බොහෝ ජීවිත විනාශ කර ඇති බවත්ය . තවද ඔවුන් විසින් “ඔබ සිතන්නෙ ඔබේ කාමරයේ සිටින දක්ශම…

Read More

ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ FACEBOOK, INSTAGRAM වසර 02කට අත්හිටුවයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසර 02 කට අත්හිටවූ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ. ඒ ජනවාරි 06වනදා කැපිටල් හි මාරාන්තික කැරැල්ලට පෙර ට්‍රම්ප් ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ බව සොයා ගැනීමෙන් පසුවයි. එම අත්හිටුවීම 2023 වසරේ මුල් භාගය වන තෙක් ලිහිල් කිරීමක් සිදු නොකරන බවත් ෆේස්බුක් සමාගම සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්හිටුවීම අවසානයේ ට්‍රම්ප්ගෙන්…

Read More
Back To Top