ලොවක් හඩවමින් ටාසන් මිය යයි

ජෝ ලාරා මිය යයි: ‘ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස්’ තරුව භාර්යාව සමඟ ගුවන් යානා අනතුරෙන් මිය යයි 1990 දශකයේ මුල් භාගයේ ටාසන්: ද එපික් ඇඩ්වෙන්චර්ස් හි රූපවාහිනී කතා මාලාවේ ටාසන් රඟපෑ ජෝ ලාරා සෙනසුරාදා නැෂ්විල් අසල ගුවන් අනතුරකින් මිය ගියේය. 58 හැවිරිදි වියේ පසුවූ ඔහු පෞද්ගලික ජෙට් අනතුරෙන් මියගිය හත් දෙනාගෙන් කෙනෙකි. ටාසන්: එපික් ඇඩ්වෙන්චර්ස් යනු ඇමරිකානු…

Read More

අඟහරු මතට යන්න හදන, අවුරුදු 20ක් වයස කෙල්ලෙක් ගැන අදහන්න බැරි කතාව මෙන්න

ඇගේ නම Alyssa Carson.. ඔබ සහ මම වගේම සාමාන්‍ය මිනිස් සත්ත්වයෙක්.. හැබැයි එක අතකින් ඇයව දැන් ලෝකයම හඳුන්වන්නේ “අවුරුදු 20ක් වයස ධෛර්යවන්ත කෙල්ලක්” හැටියට.. වයස අවුරුදු 16 වෙනකොට තමයි ඇය උසස් අභ්‍යවකාශ ඇකඩමියෙන් උපාධිය ලබාගන්නේ. (ඇය තමයි ලාබාලතම කෙනා එතකොට.)දැන් ඇය ගැන එන අලුත්ම ආරංචිය තමයි ඇය 2033 වර්ෂයේදී අඟහරු මත ඇවිද යන්න සුදානම් වෙනවා කියන කතාව. (සමහර අය කියන…

Read More

ලොව බලගතුම පුද්ගලයා සමඟ, සමීපව කතා කරන්න වරම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා.

ලොව බලගතුම පුද්ගලයා ලෙස තවමත් සැලකෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීපව සුහද කතාබහක නිරත වීම ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසයි සැලකෙන්නේ.ලෝක නායකයන් පවා ඇතැම්විට ඇමෙරිකානු ජනාධිපතිවරයා හමුවීමට කාලය වෙන් කර ගන්නේ මහත් පරිශ්‍රමයක් දැරීමෙන් අනතුරුවයි. එවන් තත්ත්වයක් තුල ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්ව ෆොන්සේකා, ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා. ශ්‍රී ලංකා නාවික…

Read More

අමෙරිකා – රුසියා නායකයන්ගේ හමුවක්

රධානතම ලෝක බලවතුන් දෙදෙනකු වන අමෙරිකාවේ සහ රුසියාවේ නායකයන්ගේ හමුවක් ජූනි 16 වැනිදා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර තිබේ. තමා බලයට පත් වූ පසු රුසියාවේ තම ප්‍රතිමල්ලවයා සමඟ එවැනි හමුවක් පවත්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා ප්‍රකාශ කළේය. ජී හතේ නායක සමුළුව සඳහා එක්සත් රාජධානියටත් නේටෝ නායක හමුවක් සඳහා බ්‍රසල්ස් නුවරටත්…

Read More

ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි

රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි. තිරගතවීම් ආරම්භ කළ හොලිවුඩ් අධ්‍යක්ෂ ජස්ටින් ලින්ගේ ‘ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9’ චිත්‍රපටයට ජෝන් සීනා ද එක් වී සිටී. සීනා තායිවාන දූපත…

Read More

Wonder Women -ගාල් ගැටොඩ් සංවේදී වෙයි

‘වොන්ඩර් වුමන්’ චිත්‍රපට චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ගාල් ගැටොඩ් සිය රටට එල්ලවල සතුරු ප්‍රහාරයන් පිළිබඳව ශෝකජනක පණිවිඩියක් සිය ‘ටිවිටර්’ ගිණුම හරහා පළ කොට ඇත. ඊශ්‍රායල ජාතික තරුණියක් වන ගාල් ගැටොඩ් මේ වනවිට පලස්තින හමුදාව අතින් සිදුවෙන ප්‍රහාරයන් පිළිබඳව දැඩි කණගාටුවට පත්ව සිටින බව පවසා ඇත. ඒ පිළිබඳව සිය ‘ටිවිටර්’ ගිණුම තුළ සංවේදි සටහනක්…

Read More

වූල්වරින්’ චරිතය හරහා නැවතත් හියූ ජැක්මන්

මේ වනවිට සුපිරි බොලිවුඩ් සිනමා නළු හියූ ජැක්මන්  ‘වූල්වරින්’ චරිතයට සමුදී ඇති බවට තොරතුරු වාර්තා වූවද ඔහු ඉදිරියේදී ප්‍රදර්ශනය කිරිමට සැළසුම් කර ඇති ‘ඩෙඩ්ෆුල්’ තෙවැනි චිත්‍රපටය සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වීමට කැමැත්ත පළ කොට ඇතැයි වාර්තා වෙයි. ‘ඩෙඩ්ෆුල්’ දෙවැන්නේද ආරධිත චරිතයක් සඳහා ‘වූල්වරින්’ චරිතය හරහා එක්වූ හියූ ජැක්මන් එහි ලැබුණ ප්‍රතිචාර මත ‘ඩෙඩ්ෆුල්’ තෙවැන්නට එක්වීමට…

Read More

‘වොන්ඩාවිෂන්’ නාට්‍යයට සම්මාන හතරක්..

‘මාවල්’ කොමික් චරිත දෙකක් වූ ‘වොන්ඩා’ හා ‘විෂන්’ පාදක කරගනිමින් නිර්මාණය කරනු ලැබු ‘වොන්ඩාවිෂන්’ රූපවාහිනි කතා මාලාවට පසුගියද පැවැති ‘MTV & සම්මාන උළලේදී සම්මාන හතරක් හිමි විය. ඒ අතරින් ප්‍රධානම සම්මානය වූයේ වසරේ හොඳම ටෙලි නාට්‍යය රංගනයට හිමි සම්මානයයි. එය සුපිරි හොලිවුඩ් සිනමා නිළි එළිසබෙත් ඔල්සන්ට හිමි විය. එමෙන්ම හොඳම සටන්මය ජවනිකාව, හොඳම ටෙලි නාට්‍යයට…

Read More

‘ටෝක්ටා’ සුලී කුණාටුවෙන් අවතැන් වූවන්ට සහන

පසුගිය දිනවල ඉන්දියාවේ මුම්බායි නගරය හරහා හමා ගිය සුලී කුණාටුවෙන් අවතැන් වූ ජූහි නගරයේ දිළිදු ජනතාවට ආහාර වෙලක් ලබාදිමට සිනමා නිළි උර්වෂි රවුටෙලා කටයුතු කර ඇත. මේ නිසාම ඇය මේ වනවිට සමාජ සත්කාරයන් රැසක්ට යෙමුව තිබෙන බව වාර්තා වෙයි. මීට පෙර ඇය දිල්ලි නගරයේ අසරණය ව සිටි මිනිසුන් පිරිසක් සඳහා ඔක්සිජන් සාන්ද්‍රක 27ක්ද පරිත්‍යාගය කර…

Read More

සුරූපී ගායිකා ශ්‍රෙයා ගෝෂාල් පිරිමි දරුවකු බිහි කරයි

ශ්‍රෙයා ගෝෂාල් කියන්නෙ සිය කටහඬින් රසික හදවත් අමන්දානන්දයට පත් කළ ගායිකාවක්. හඬ වගේම සුරූපී රුවකට හිමිකම් කියන ශ්‍රෙයා බොහෝ දෙනෙක් හඳුන්වා දෙන්නේ ඉතාම චාම් විලාසිතාවන්ගෙන් හැඩවී වේදිකාවට පැමිණෙන ගායිකාවක් විදිහටයි. ඇය ඊයේ දිනයේදී පිරිමි දරුවකු ප්‍රසූත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගෝෂාල් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් ද තබා තිබුණා.  

Read More
Back To Top