
මෙක්සිකානු රූ රැජින විශ්ව රූ රැජින වෙයි
මෙක්සිකානු රූ රැජිනිය වන ඇන්ඩ්රියා මේසා 69 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළ පැළදුවාය. ඒ ෆ්ලොරිඩාවේ පැවැති විශ්ව රූ රැජින අවසන් මහා රාත්රියේදීය. පසුගිය වර්ෂයේ කිරුළ දිනූ දකුණු අප්රිකානු රූ රැජිනය වන සොසිබිනි ටුන්සි විසින් ඇයව අභිශේක ගන්වනු ලැබීය. කොරෝනා වසංගතය හමුවේ 2020 විශ්ව රූ රැජින තරඟය පැවැත්වීම කල් දැමුණු අතර ඇන්ඩ්රියා 2020 විශ්ව රූ…