ගාසා තීරය ගිනි ගනී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය  කාර්යාල තිබූ  ගොඩනැඟිල්ලත් විනාශයි

ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා ඇතුළු මාධ්‍ය  කාර්යාල තිබූ  ගොඩනැඟිල්ලත් විනාශයි පලස්තීනුවන්ලේ සහායට  දහස් ගණනක් ජනයා  පා ගමනේ මියගිය අය අතර දුසිම් ගණනක් සටන්කාමියෝ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර පවතින සටන් මධ්‍යයේ පලස්තීනුවන්ට සහාය දැක්වීමට දහස් ගණනක් ජනයා මධ්‍යම ලන්ඩනය හරහා පා ගමනක් පවත්වා තිබේ. විරෝධතාවේ සංවිධායකයන් එක්සත් රාජධානියේ රජයෙන් ඉල්ලා සිටියේ “පලස්තීන…

Read More

Elon Musk වඳුරා පරිපූර්ණ කළේය

මෙම වැකිය මතකද “වඳුරා මල්ලෙන් එළියට යන්නට ඇත”? ස්නායු තාක්‍ෂණික ආරම්භක නියුරාලින්ක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එය 2019 දී එලොන් මස්ක් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. එබැවින්, පරිත්යාගශීලියා තම ව්යාපෘතිය ප්රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට සමත් විය. එලොන් මස්ක් වඳුරා පරිපූර්ණ කළේය.  “තණකොළ කපන්නා” ජීවිතයේ අවබෝධ කර ගත්තේය 1992 දී, “ද ලෝන්මවර් මෑන්” නම් අපූරු චිත්‍රපටය ප්‍රභේදයේ…

Read More

ඊශ්‍රායල ගාසා ගැටුම්: බයිඩන්ගෙන් ඊශ්‍රායල සහ පලතීන නායකයන්ට ඇමතුම්

ගාසා හි පලස්තීනුවන් හා පවතින ගැටුම් හත් වෙනි දිනටත් ඇවිල යද්දී රොකට් ප්‍රහාර වෙත “නොනවත්වා තදින් ප්‍රතිචාර දක්වන” බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නේතන්යාහු දැඩි ප්‍රතිඥාවක් දී තිබේ. ඉරිදා (මැයි 16) උදෑසන ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ තිදෙනෙකුවත් මරණයට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පැවසූහ. පලස්තීන සටන්කරුවන් ටෙල් අවිව් දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම හමුවේ එහි…

Read More

කළු දීලිර රෝගය වැළඳුණු ආසාදිතයින් 2,000ක් ඉන්දියාවෙන්

ඉන්දියාවේ කොරෝනා ආසාදිත රෝගීන් අතර මෙන්ම කොරෝනා වැළඳී සුවය ලැබූ පුද්ගලයින්ට මෙම රෝගය වැළඳී ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා වල සඳහන්. ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයෙන් දුර්ලභ කළු දීලිර රෝගය ආසාදිත කොරෝනා ආසාදිතයින් 2,000ක් හඳුනාගෙන ඇතැයි, ප්‍රාන්ත රජය පවසනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, කොරෝනා වසංගතයෙන් දැඩි පීඩාවට පත්ව සිටින එරට, මධ්‍ය ප්‍රදේශ්වලින් ද කළු දීලිර රෝගය ආසාදිත…

Read More

වහලය උඩට වැටුණ උල්කාපාතයක් නිසා මිලියනපතියෙක් වු වාසනාවන්තයෙකුගේ කතාව

33 හැවිරිදි ජොෂුවා හුටගලන්ග්, සුමාත්‍රා හි මිනී පෙට්ටියක් සාදන්නෙකු වන අතර කොලැන්ග් නගරයේ පිහිටි ඔහුගේ නිවසෙන් පිටත මිනී පෙට්ටියක වැඩ කරමින් සිටියදී එකවරම උල්කාපාතයක් ඔහුගේ වහලය උඩට පතිත උනා. ශබ්දය කොතරම් ඝෝෂාකාරී ද කියනවා නම් නිවසේ කොටස්ද දෙදුරුම් කන්නට විය. පසුව මේ ගැන සොයා බැලීමේදී වහලය සිදුරු කරගෙන වැටී තිබූ පාෂාණයක් හමු උනා. මම එය…

Read More

කංසා වලින් සාදන මුඛ ආවරණ

ප්‍රංශයේ සමාගමක් කංසා වලින් සාදන ලද මාස්ක් නිෂ්පාදනය කරයි.  භාවිතා කල ප්ලාස්ටික් සඳහා විකල්පයක් ලෙස මෙය හදුන්වා දී ඇත. ලොව පුරා, ඇස්තමේන්තු කර ඇති පරිදි ඉවත දැමිය හැකි මුඛ ආවරණ බිලියන 129 ක් සහ අත්වැසුම් බිලියන 65 ක් සෑම මසකම භාවිතා කරනු ලැබේ. ග්‍රාමීය ප්‍රංශයේ කර්මාන්ත ශාලාවක, නිෂ්පාදකයා පවසන දෙයෙහි කංසා කැන්වස් ලේසර් කැපුමකින් සාදන…

Read More

ගාසා තීරය වෙත ඊශ්‍රායලය එල්ල කරන ගුවන් ප්‍රහාර මේවන විටත් නවතා දමා නැහැ.

  හමාස් සටන්කාමීන් ඉලක්ක කර මෙම ප්‍රහාර සිදු කෙරෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කළත් පලස්තීනුවන් සහ බොහෝ මාධ්‍ය අනාවරණය කරන්නේ මෙම ප්‍රහාර බොහොමයක් එල්ල වන්නේ සිවිල් වැසියන් වෙත බවයි. මේ අතර ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානාවක් මගින් පලස්තීන සරණාගත කඳවුරකට බෝම්බ හෙළා තිබෙනවා. අද උදෑසන එල්ල වී ඇති මෙම ප්‍රහාරයෙන් කඳවුරේ සිටි කුඩා දරුවන් 7ක් ඇතුළු සැළකිය…

Read More

අමතක වූ චන්ද්‍රගාමියා’ මයිකල් කොලින්ස් සමුගෙන යයි

නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් ඉතිහාසගත පළමු සඳගමනට එක්වූ ගගනගාමියෙකු වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත විය. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 90කි. අවුරුදු 90ක් වූ ඔහු දරුණු පිළිකා රෝගයකින් මියගිය බව ඔහුගේ පවුලේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබිණි. 1930 වසරේ ඉතාලියේදී උපත ලද මයිකල් කොලින්ස් ගගනගාමියෙකු වීමට පෙර එක්සත් ජනපද…

Read More

මාධ්‍ය කැළඹූ ප්‍රකෝටිපති දික්කසාදය! බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවල

ජීවිතයේ උපරිම සෞභාග්‍යය උදාවනතුරු එකට කූඩු වී සිටි ප්‍රකෝටිපති යුවළක් සිය කසාදය කුරුටු ගා දමන්නට තීන්දු කර තිබේ. ඒ මාධ්‍ය කළඹන පුවතක් බවට පත්ව ඇති බිල්ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් යුවලගේ දිකකසාදයයි. මේ දිකකසාදයට නිතී කටයුතු කරන්නට ඉදිරිපත්ව සිටින්නේ මීට පෙර දික්කසාද වූ ජෙෆ් බෙසොප් යුවළගේ දික්කසාදය සැලසුම් කළ නීති විශාරදයින්ම වීම මෙහි ඇති අපූරුවයි. දැන්…

Read More

යුදෙව්වන් වෙසෙන පුන්චි ඊශ්‍රායල රැකගත් යකඩ විරුවෝ Iron Dome

Iron Dome  ඊශ්‍රායලය සතුව ඇති මිසයිල් ආරක්ෂණ පද්ධතිය යි. මෙය නිෂ්පාදනය කිරීම සහ වැඩි දියුණු කිරීම සිදුකර ඇත්තේ ඊශ්‍රායලයේදීම යි. ඇමරිකා එක්සත් ජනපදයත් මේ ව්‍යාපෘතිය සඳහා මුදලින් ආධාර කරනවා. ජංගම පද්ධතියක් වන මෙමගින් කෙටි සහ මධ්‍යම දුර මිසයිල, රොකට් මෙන්ම, මෝටාර් ප්‍රහාර ද ඊශ්‍රායල බිමට පතිත වන්නවට පළමුව උඩු ගුවනේදීම විනාශ කෙරෙනවා. Iron Dome බැටරි…

Read More
Back To Top