
තම දරුවා ගුවන්තොටේ දමා ගිය යුවළකට සිදුවූ දේ
කුඩා දරුවෙකු ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට ගිය යුවළක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. එරට Tel Aviv නගරයේ පිහිටි Ben-Gurion ගුවන්තොටුපොළ වෙත පැමිණි යුවළක් මෙලෙස සිය දරුවා ගුවන්තොටුපොළේ දමා ගුවන්ගතවීමට උත්සාහ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර ඇත. බෙල්ජියමේ වීසා බලපත්‍රයක් හිමි එම යුවළ පසුව ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ…