බ්‍රිතාන්‍ය අගමැතිට පොලීසියෙන් දඩ

සිය මෝටර් රථයේ පසුපස අසුනේ ආරක්ෂක බඳ පටි භාවිතයෙන් තොරව ගමන් කිරීමේ වරදට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශී සුනක් වෙත පොලීසිය විසින් දඩ නියම කර තිබේ. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා තම මෝටර් රථයෙන් ගමන්කරමින් සිටින අතරවාරයේ සමාජ මාධ්‍ය සඳහා විඩියෝවක් මුදාහැර තිබූ අතර එහි රූප රාමුවලට අනුව ඔහු ආරක්ෂක බඳ පටි පැළඳ නොසිටි බවට අනාවරණය වී ඇත. එල්ල වූ…

Read More

ලොව විශාලතම මැඩියා

ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ. වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය. එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි. “Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ. මැඩියන්…

Read More

චීනයේ ජනගහණය පළමු වරට පහතට

වසර 60කට පසු ප්‍රථම වරට චීනයේ ජනගහණය පහත වැටී ඇත. එරට ජාතික උපත් අනුපාතිකය වාර්තාගත පහත මට්ටමකට පැමිණ තිබේ – ඒ, පුද්ගලයින් 1000ට උපත් 6.77ක් වශයෙනි. 2022 වසරේ ජනගහණය වන බිලියන 1.4118, 2021 ජනගහණයට වඩා 850,000කින් පහත වැටිණි. චීනයේ උපත් අනුපාතිකය වසර ගණනක සිට පහත වැටෙමින් පැවති අතර, එම රටාව මන්දගාමී කිරීම සඳහා ප්‍රතිපත්ති රැසක්…

Read More

සුපිරි බිලියනපතියන් ගැන ඇදහිය නොහැකි ආරංචියක්

2020 වසරේ සිට මේ දක්වා ලෝකය උපයා ඇති අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 42ක් වූ සමස්ත ධනයෙන් තුනෙන් දෙකක්ම, සියයට 1ක් තරම් වූ ලෝක ධනවතුන් අතර බෙදී ගොස් ඇතැයි අනාවරණය වී තිබේ. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සමුළුව අතරතුර එම අනාවරණය සිදුකර ඇත. සියයට 99ක් වූ ලොව ඉතිරි ජනගහනය සතුව ඇති මුළු මුදල මෙන් දෙගුණය ඉක්මවූ…

Read More

සුමාත්‍රා වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ වෙරළට ඔබ්බෙන් වු ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ. රිච්ටර් මාපකයේ ඒකක 6.0 ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට වේලාවෙන් උදෑසන 6.30ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මෙතෙක් නිකුත් කර නොමැති බව සඳහන්ය. භූ කම්පනයෙන් සිදුවු ජීවිත හානි හෝ දේපළ හානි…

Read More

නේපාලයේ අද ශෝක දිනයක්

නේපාලය මුහුණදුන් දරුණුතම ගුවන් අනතුරෙන් පසු අද දින (16) එරට ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊයේ (15) උදෑසන නේපාලයේ සංචාරක නගරයක් වෙත පියාසර කරමින් තිබූ නේපාල ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහි විදේශිකයන් 15 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකු ඇතුළුව මගීන් 68 දෙනෙකු සිටි බවයි නේපාල සිවිල්…

Read More

යුක්‍රේනයට එල්ල වූ ප්‍රබලම ප්‍රහාරය

රුසියාව – යුක්‍රේනය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. මෙම ප්‍රහාර මාලාව සැලකෙන්නේ මාස ගණනාවකින් පසු යුක්‍රේනයට එල්ල වූ ප්‍රබලම ප්‍රහාරයක් ලෙසය. මිසයිල ප්‍රහාරවලින් වැඩි හානියක් සිදුවී ඇත්තේ නීප්‍රෝ නගරයට ය. ඒ අනුව, නීප්‍රෝ නගරයේ නේවාසික මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර වලින් අවම වශයෙන් පුද්ගලයින් 14දෙනෙකු මිය ගොස් ඇති…

Read More

පෘථිවියට සමාන තවත් ග්‍රහලොවක්

පෘථිවියට සමාන තවත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. “James Webb අභ්‍යවකාශ දුරේක්ෂය භාවිතයෙන් එය හඳුනාගෙන තිබෙන බව නාසා ආයතනය පැවසීය. මෙම නව ග්‍රහලෝකය ආලෝක වර්ෂ 4.2ක දුරින් පිහිටා ඇති බවට මේ වනවිට හඳුනාගෙන තිබේ. එසේම වැඩිදුරටත් නාසා ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම ග්‍රහලෝකය ජීවීන්ට හිතකර එකක් බවට හඳුනාගෙන ඇති බවය….

Read More

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබේ. අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින්…

Read More

ලෝක ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් දිවි ගමනට සමුදෙයි

ලෝක ප්‍රකට ගිටාර් වාදක ජෙෆ් බෙක් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ නිල වෙබ් අඩවියේ ඊයේ (11) දිනයේ ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිල නිවේදනය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජෙෆ් බෙක් මිය යන විට 78 වන වියේ පසු වුණි. 1963 වසරේදී ලන්ඩනයේදී ආරම්භ කළ යාඩ්බර්ඩ්ස් සංගීත කණ්ඩායමෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. එමෙන්ම ඔහු රෝලිං ස්ටෝන්…

Read More
Back To Top