
බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්ත වෙයි
මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වූ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ අභාවප්‍රාප්තවී තිබෙනවා. මිය යන විට ඔහු 82 වන වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලෝක කුසලාන තුනක් දිනූ එකම ක්‍රීඩකයා වන ඔහු පිළිකා රෝගයකින් පීඩාවිඳිමින් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි සඳහන් වන්නේ. පේලේගේ දායකත්වය යටතේ 1958, 1962 සහ 1970 දී බ්‍රසීලය…