
වත්තල හා ජා-ඇල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යයි
රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කලේ පසුගිය දිනවල ඇද හැලුනු අධික වර්ෂාපතනයත් සමග වත්තල හා ජා ඇල ආසනයන්හි ඇතැම් ප්‍රදේශ ජලයෙන් යටවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අනවසර ඉදිකිරීම් බවත් ඒවා කඩිනමින් කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි. එම ප්‍රදේශයන් ජලයෙන් යටවීම වැලැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී එලෙස…