සියලු තරඟ පරාද උනත් උතුරු කොරියාව කරපු වැඩෙන් ශ්රී ලංකාව අවසන් වටයට සුදුසුකම් ලබයි…
චීනයේදී පැවැත්වීමට නියමිත ආසියානු සම්මේලන කුසලාන 2023 පාපන්දු තරගාවලියේ අවසන් සුදුසුකම් ලැබීමේ වටය සඳහා සුදුසුකම් ලබන්නට ශ්රී ලංකාව සමත් වූයේය. ආසියානු පාපන්දු සම්මේලනය විසින් කළ නිවේදනයකට අනුව රටවල් 24ක් මෙම වටය සඳහා තරග වැදීමට නියමිත අතර ඉන් කණ්ඩායම් 22ක් මේ වනවිට සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. මෙම කණ්ඩායම් 22 අතරට ඉන්දියාව, මාලදිවයින, කුවේට්, ටර්ක්මෙනිස්ථානය, තායිලන්තය…