
කිසි දෙකට නොසැලී ඇය තමන්ගේ ගමන ඉතා සුන්දර විදිහට යන සුන්දර ඇය උදයන්ති කුලතුංග දෙවන විවාහයෙන් පසු දැන් ගෙවන ජිවිතේ
උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් කාලයක් පුරාවටම පුංචි තිරයේ අපට දැකගන්නට ලැබුනේ සුන්දර රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදි ,නිරුපිකාවක් වන ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මියුසික් වීඩියෝ හරහාද අපට නිතර ඇයව දැක ගැනීමට ලැබුනා. ඉතින් මියුස්ක් වීඩියෝ නිසා පසුගිය…