හින්දි නිලියක් වගේ ලස්සන තරුනයින්අත ගන්න පොරකන සුරූපිනිය චුලක්ෂි

සිනමාවේ ජනප්‍රිය ශිල්පිනියක් ලෙසට චුලක්ෂි රණතුංග අපට හඳුන්වන්නට පුළුවන්. ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපි දකිනවා. ඒ විතරක් නෙවේ ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට පුළුවන්. ඉතින් දිගු කාලයකට පසු ඇය ගැන මෙන්න මේ විදයට ඇය පුවත්පතක් සමඟින් පවසා තිබුනා. චුලක්ෂි දැන් නටන්න පටන් අරගෙන වගෙයි. කොහොමද…

Read More
Back To Top