
මම චෝදනා කරන්නේ වගකිවයුත්තන්ට – කෝකිල සෑරවෙයි
‘නාඩගම්කාරයෝ’ ගැන නම් කතා කොට තිබෙන තරම දැන් නම් මදැයි කියා විටෙක සිතෙන තරම්ය… නමුත් තවත් විටෙක සිතෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ගැන කොතෙක් කතාබහ කළත් මදි නොවේදැයි කියලාය ඒ හින්දාම මේ කතාබහටද ‘නාඩගම්කාරයෝ’ ටෙලි කතාවෙන්ම ආරම්භය ගන්නට සිතුවෙමු. ‘නාඩගම්කාරයෝ’ ගැන ස්වල්ප වශයෙන් හෝ කතාබහ කරන විට ‘සරා’ව වාගෙම ‘මාලන්ද අමතක කරන්නට බැරිය. ‘සරා’ හෙවත් සජිත අනුත්තර කොතැනක…