
සිංහල සිනමාව තුල කා අතරත් ජනප්රියත්වයට ලක්වුනු නදීෂා හේමමාලි හදිසියේම කසාද බැන්දාද ?
පුංචි තිරයෙන් ඇවිත් පහුකාලෙ සිංහල සිනමාව තුල ඉන්න නදීෂා හේමමාලි කියන්නෙ කා අතරත් ජනප්රියත්වයට ලක්වුනු චරිතයක්.විවාහයෙන් ඉවත්ව සිටින නදීෂා ගැන නිතරම කසු කුසු නැගුනෙ ඇය පෙම්වතියක් ද කියලයි.නමුත් ඒ ගැන හරිහැටි දෙයක් දැනගන්න ලැබුනෙම නැති තරම් ආදරය කියන දේ ගැන නදීෂා ඉන්නෙ ටිකක් හෙම්බත් වෙල කියල ඇය තමන්ගෙ පුවත් පත් සාකච්චා වලින් පෙන්වල දීලත් තිබුන.ඒ…