Paralympic games

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අදයි .ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඒ සඳහා මෙවර රටවල් 163ක් නියෝජනය කරමින් එක්වන ආබාධිත ක්‍රිඩක ක්‍රිඩිකාවන් සංඛ්‍යාව 4500කට අධික බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙවර ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 9ක්.

Read More
Back To Top