
මුල් මාස 10 තුළ කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් මිලියන 10ක ආදායමක්
මේ වසරේ පළමු මාස 10 තුල මඩකලපුව – වාකරේ කොළ පිපිඤ්ඤා අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 10යි දශම 3ක් උපයා ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ගොවීන් 500ක් විසින් අක්කර 500ක මෙම වගාව සිදු කර ඇති අතර එහි අස්වැන්න ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරන බව යි එම අමාත්‍යාංශය සඳහන් කළේ. පසුගිය වසර 3…