
“අම්මට දුන්නු දඩුවම ටිකක් වැඩියි නේද පුතේ” කටකාර හැඩකාර නිලි ලෝචනා කියපු සංවේදී කතාව
ලෝචනා ඉමාෂි කියලා කියන්නේ ලංකාවේ කලා ක්ෂේත්රය තුළ ජනප්‍රියත්වයට පත් කටකාර, දඟකාර වගේම සුන්දර රංගන ශිල්පිනියකි. ඇත්තෙන්ම මේ රංගන ශිල්පිනිය කාලයෙන් කාලයට විදෙස් ගතවීමට කටයුතු කරනු ලබනවා. ඉතින් කාලෙන් කාලයට විදෙස්ගතව මෙන්ම අපේ රටෙත් දිවි ගෙවන මේ කටකාර රංගන ශිල්පිනිය දක්ෂ නර්තන ශිල්පිනියක පමණක් නොවෙයි රූපලාවන්‍ය ශිල්පිනියක් සහ නිවේදන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනු ලබනවා කොහොමහරි…