
වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද
මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. කෙසේ වෙතත්, එය පූර්ණ චන්ද්‍රග්‍රණයක් ලෙස සෙසු රටවට දිස්වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස යි. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදා වීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක්…