
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි සිය බිරිඳ සුරූපී අනුෂ්කා ශර්මා සමගින් ගෙවන ජීවිතේ
විරාට් කෝලි කියලා කියන්නේ වර්තමානය වනවිට ලොව ඉන්න දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දැනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන අතර ඔහුගේ ආදරණිය බිරිඳ වන්නේ අනුෂ්කා ශර්මා යි. ඇය බොලිවුඩයේ සුරූපී නිළියකි. ඉතින් අද අපි ඔවුන්ගේ සුන්දර ආදර කතාව මේ විදිහට අරගෙන එනවා ඉතින් විරාට් සහ අනුෂ්කා දෙන්නා මුලින්ම හමු වෙන්නේ 2013 වසරේදි යි. ඒ රුපවාහිනියේ clear…