සරා

“පුංචි තිරේ මගේ මුල්ම පෙම්වතා ජැක්සන් ඇන්තනි” අද ජැක්සන් මහත්තයාගේ පුතාගේ මව වෙන්න ලැබුනු එක ගැන මට හරි සතුටුයි

ලාංකීය කළා ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි රූපා පතිරණ කියන්නේ. ඇය වර්තමානයේ ලාංකීය ජනයා අතර ජනප්‍රියත්වයට පත් නාඩ්ගම්කාරයෝ ටෙලිනාට්‍යයට සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. එලෙස ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ප්‍රේකෂක ආදරය දිනාගෙන තිබෙන චරිතයක් වන සරාගේ මවට ඇය සිය රංගන දායකත්වය දක්වනු ලබනවා. ඒ බව රහසක් නොවෙයි. කොහොම නමුත් මීට වසර ගණනාවකට…

Read More

මම චෝදනා කරන්නේ වගකිවයුත්තන්ට – කෝකිල සෑරවෙයි

‘නාඩගම්කාරයෝ’ ගැන නම් කතා කොට තිබෙන තරම දැන් නම් මදැයි කියා විටෙක සිතෙන තරම්ය… නමුත් තවත් විටෙක සිතෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ගැන කොතෙක් කතාබහ කළත් මදි නොවේදැයි කියලාය ඒ හින්දාම මේ කතාබහටද ‘නාඩගම්කාරයෝ’ ටෙලි කතාවෙන්ම ආරම්භය ගන්නට සිතුවෙමු. ‘නාඩගම්කාරයෝ’ ගැන ස්වල්ප වශයෙන් හෝ කතාබහ කරන විට ‘සරා’ව වාගෙම ‘මාලන්ද අමතක කරන්නට බැරිය. ‘සරා’ හෙවත් සජිත අනුත්තර කොතැනක…

Read More
Back To Top