
ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට ලබාදීමට කටයුතු කරනවා – ලසන්ත අලගියවන්න
ඉදිරි දෙසතිය තුළ සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 කට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඉදිරි සතිය තුළ දැනට ඇති මිල වැඩිවීම අඩු කිරීමට පියවර ගන්නා බවත් මේ අවස්ථාවේ සීනි සඳහා පාලන මිලක් නොමැති නිසා වැටලීම් කිරීමට හැකියාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ප්‍රයෝගිකව සිදු කළ නොහැකි දෑ සම්බන්ධයෙන්…