
නව මහ බැංකු අධිපති වැඩ අරඹයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් අද දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබුවා. අජිත් නිවාඩ් කබ්රාල් අද උදෑසන ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගැනීමෙන් අනතුරුව මහ බැංකු පරිශ්‍රයේදී මෙලෙස ධුරයේ වැඩභාර ගත්තා.