ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය අද ඇරඹේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද (10) ගුවහති හීදි පැවැත්වේ. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය. ගුවහතිහී බර්සපාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත එක්දින තරගය හේතුවෙන් ඇසෑම් රජය අද දිනය කම්රුප් දිස්ත්‍රික්කයේ අර්ධ දින දේශීය නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. තරගාවලියේ දී…

Read More

ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ කණ්ඩායමේ ස්ථාන අවදානමේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමිකර ගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාවය. ඒ අනුව මෙම තරගාවලියේ…

Read More

සුපිරි ක්‍රීඩකයා විස්සයි විස්ස තරගාවලියෙන් ඉවතට

ආබාධයක් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඉදිරි විස්සයි විස්ස තරග තවත් ක්‍රීඩකයෙකුට අහිමිව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක Sanju Samson මෙලෙස ආබාධයකට ලක්ව ඇත. ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු විස්සයි විස්ස තරගයේදී හතරේ සීමාව ආසනන්නයේදී ඔහු ආබාධයකට ලක්විය. ඒ අනුව Sanju Samson…

Read More

Pandyaගේ ආන්දෝලනාත්මක තීරණවලට හේතුව

ඊයේ (03) ශ්‍රී ලංකාව සමඟ පැවති විස්සයි විස්ස තරගයේ දී තරගයේ අවසන් පන්දු වාරය යොමු කිරීමට දඟපන්දු යවන්නකුට (Axar Patelට) බාර කිරීමට හේතුව ඉන්දීය නායක Hardik Pandya විසින් තරගයෙන් අනතුරුව පැහැදිලි කළා. තරගයේ අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 13ක් ලබා ගැනීමට ඉතිරිව තිබූ අතර, නායක Hardik Pandya විසින් පන්දු නො යවා Axar…

Read More
Back To Top