සති 25කින් උපත ලද ඇපල් ගෙඩියක් තරම් වූ ලොව කුඩාම බිලිඳා ගැන අහන්න ලැබුණු සතුටුදායක කතාව

ලෝකයේ ඇපල් ගෙඩියක් තරම් බරින් යුතු  අඩුම කුඩාම බිලිඳා නිරෝගීව සිටිනවා අහන්න ලැබීම හැමෝගෙම හිතට සතුටක් දැනෙන කාරණයක්. ඉතින් අපි අද ඔබ වෙත ගෙන එන්නට සුදානම් වන්නේ මේ පුංචි සිඟිත්තිය ගැන තොරතුරු සමඟින් ඇගේ ආදරණීය ජායාරූප පෙළක්. මෙම දරුවා ඉපදෙනකොට ඇගේ බර ග්රෑම් 212ක් කියලයි වාර්තා වෙන්නේ. කෙටියෙන්ම කිව්වොත් ඇපල් ගෙඩියකට සමානයි. ඇගේ උස අඟල්…

Read More
Back To Top