
නාමල්ගෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක්
තමා ඇතුළු සිය පවුලේ සාමාජිකයින් අයථා ලෙස උපයා ඇති වත්කම් පිළිබඳ චෝදනා ඔප්පු කළහොත් එම වත්කම් රජයට පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්රීවරයා ප්රකාශ කළේ, සිදුකරන චෝදනාවන්ට තමන් ඇතුළු පවුලේ සාමාජිකයින් වැරදිකරුවන් නොවන බවට දිවුරුම් ප්රකාශ මඟින් ද සනාථ කළ හැකි බවය. හම්බන්තොට ප්රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල්…