
බංගලි ලලනාවියෝ හැඬවූ අපේ කෙල්ලෝ ජය සක් හඬට හැඩවෙති
පන්දු වාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේදී ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වූ දෙවෙනි තරඟයෙන් කඩුලු 07 ක විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්රී ලංකාව සමත්වුනා. ඒ බංගලාදේශයට එරෙහිවයි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලි ක්රීඩිකාවෝ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08 ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා. ශ්රී ලංකා ක්රීඩිකාවන් එම ඉලක්කය පසු කර…