
LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි
නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා නම්…