
සංගක්කාර විසින් Sanju Samsonට ඉන්දීය පිතිකරණ ලැයිස්තුවේ තැනක් සොයයි
හෙටින් (03) ආරම්භ වීමට නියමිත ඉන්දු – ලංකා විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඉන්දීය සංචිතයේ සිටින කඩුලු රකින පිතිකරු Sanju Samsonගේ පිතිකරණය ස්ථානය පිළිබඳ හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් අදහස් දක්වා තිබෙනවා. නිමා වූ නවසීලන්ත සංචාරයේ එක්දින තරග සඳහා Samson තෝරා ගත්ත ද, ඉන්පසුව පැවති බංග්ලාදේශ සංචාරය සඳහා ඔහුව තෝරා ගැනුණේ නැහැ. නමුත්…