
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් මහා තරඟයට
Road Safety World Series T20 තරඟාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා Legends කණ්ඩායම සමත්වුණා. ඒ ඊයේ (30) බටහිර කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 172ක් රැස් කළා. එහිදී ඉෂාන් ජයරත්න විසින් පන්දු 19ක් තුළ 06 පහර 02ක්…