
රෑ එකොළහටත් බයිසිකල් පැදපු හින්දි නිලියක් වගේ ලස්සන නිවෙදිකාව චානු දිසානායක ගෙවන සුන්දර ජීවිතේ
චානු දිසානායක කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්රය තුළ නිවේදිකාවක ලෙස ජනප්රියත්වයට පත් සුරූපී තරුණියකි. කොහොම නමුත් ඇය වර්තමානයේ ලාංකීය ප්රධාන රූපවාහිනී නාලිකාවක් වන සිරස නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වගේම පුවත් නිවේදිකාවක් ලෙස කටයුතු කරනු ලබනවා. මේ අතර ඇය 2019 වසරේදී ඇය රයිගම් සම්මාන උලෙළේදී හොඳම සම්ප්රවේෂක ලෙස සම්මානයත් දිනාගනු ලැබීය. ඉතින් චානු කියලා කියන්නේ පුංචි…