
“ඒ වෙනසට මමත් ගොඩාක් කැමැතියි” නර්තනය තුළින් ලාංකිකයන් වශීකර ගත් චූලක්ෂි රණතුංග
චුලක්ෂි රණතුංග කියල කියන්නේ සිනමාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත් සුරූපී රංගන ශිල්පිනියකි. කොහොම නමුත් ඇය මේ දවස්වල තරු රෑනක් සමග එකම වේදිකාවේ තරග කරන අයුරු අපට දැකගන්නට ලැබෙනවා. එපමණක් නොවෙයි ඇයගේ රඟපෑම නුදුරු දිනයකදී අපට ටෙලිනාට්‍ය හරහාද දැකගන්නට ලැබේවී කොහොමහරි ඉතින් අපට ඇයව වර්තමානයේ ‘හිරු’ මෙගා රියැලිටි වැඩසටහන ඔස්සේ දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය මේ වෙනස්ම…