කොවිඩ් ගැන නැවතත් අනතුරු ඇඟවීමක්

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය. චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන…

Read More

චීනයේ දැඩි සත්කාර ඒකක පිරීයයි

  කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ යාම හේතුවෙන් චීනයේ රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව එරට බලධාරීන් පවසයි. දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් වයෝවෘද්ධ පුද්ගලයින් වන අතර ඉන් වැඩි පිරිසක් කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ අවදානම් මට්ටමක පවතින බව චීන බලධාරින් පවසයි. එමෙන්ම චිනයේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් ද කොවිඩ් ආසාදනයට ලක්ව…

Read More

කොරෝනා අසාදිතයන්ගේ වැඩි වීමක්

  චීනයේ යලිත් කොරෝනා රෝගය ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතී. විදෙස් වාර්තා සඳහන් කළේ ඊයේ පමණක් ආසාදිතයන් 31,454ක් එරටින් වාර්තා වී ඇති බවයි. කොරෝනා වසංගතයා ආරම්භ වූ දින සිට එරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව මෙය ලෙසයි සැලකෙන්නේ.

Read More

කොරෝනා යළි හිස ඔසවයි

  ඕස්ට්‍රේලියාවේ මේ වනවිට කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව දෛනික රෝගීන් පසුගිය සතියට වඩා සියයට 47 කින් ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය බලධාරින් පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් එරට සෞඛ්‍ය බලධාරින් පස්වන එන්නත් මාලාවක් ද එරට වැසියන්ට ලබාදීමට නිර්දේශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Read More
Lanka Latest news site (1)

කොවිඩ් නිසා වැසුණු සිනමාශාලා 10 ක් යළි ඇරේ

  කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු මෙරට සිනමා ශාලා 49න් 10 ක් ලබන මාසයේ දී නැවත විවෘත කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව තීරණය කර තිබෙනවා. 2019 වසරට සාපේක්ෂව පසුගිය වසර දෙක තුළ චිත්‍රපට සංස්ථාව ඉපයූ ආදායම ශීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි. 2019 වසර වන විට මෙරට විවෘතව පැවති සිනමා ශාලා සංඛ්‍යාව 191ක්. කොරෝනා වසංගතය හේතුවෙන් ආදායම්…

Read More
Lanka Latest news site (20)

දවස් 4කින් ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 6ක් කල් ඉකුත් වෙයි

   ඔක්තෝම්බර් 31 වැනි දා කල් ඉකුත් වීමට නියමිත ෆයිසර් එන්නත් මිලියන 6කට ආසන්න ප්‍රමාණයට කුමක් කරන්නේ ද යන්න ගැන තීරණයක් නොවැම්බර් මුල දී ගැනීමට නියමිත බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පවසන්නේ, කෝවිඩ් වැළඳීමේ වැඩි අවදානමක් ඇති අවුරුදු 60ට වැඩි පුද්ගලයන් මිලියන 2.7ක් අතරින් සිවු…

Read More

සංචරණ සීමා ඉවර වුණාම සුදුසු කාලයක් දෙනවා. මාසයක් වගේ. මීටර් කියවන්නත් අපහසුතාවයක් තියෙනවා. ජල බිල්පත් ගෙවීමට සහනයක්

මහජන තාවට ජල බිල්පත් ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර තිබේ. අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ සචරණ සීමා පැනවීම හේතුවෙන් ජල බිල්පත් ගෙවීමට නොහැකි පාරිභෝගිකයන් සඳහා එම සහනය ලබා දෙන බවය. ඒ අනුව මාසයක පමණ සහන කාලයක් එලෙස ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

Read More

එන්නත නොලැබුණොත් රට පුරා ෆාමසි වසා දැමීමට තීරණයක් ?

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය පවසයි. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුළ ද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු කරයි. එහිදී…

Read More
Back To Top