Lanka Latest news site

NED vs ZIM : නෙදර්ලන්තයට ලකුණු 118 ක ඉලක්කයක්

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ සිම්බාබ්වේ කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 117 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව නෙදර්ලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 118 ක්.

Read More
Lanka Latest news site (3)

ශ්‍රී ලංකාව සහ නවසීලන්ත තරගය අද

  පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය අද (29) පැවැත්වෙනවා.ඒ නවසීලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතරයි. මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ඇරඹීමට නියමිත අතර, තරගය පැවැත්වෙන්නේ සිඩ්නි ක්‍රීඩාංගණයේ දියි.මේ වනවිට නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයෙන් පෙරමුණට පැමිණ ඇති අතර , ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ පස්වැනි තැනයි.

Read More
Lanka Latest news site (27)

දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක්

  පන්දුවාර 20-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ආබාධයකට ලක් වූ වේග පන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිත බවට ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. අයර්ලන්තය සමග පැවැත්වූ තරගයේ දී පන්දුව යැවීමට සූදානම් වෙද්දී දුෂ්මන්තගේ පාදයේ ආබාධයක් හටගත්තා.ඉන් අනතුරුව ඔහු පිටියෙන් ඉවත් කෙරුණු අතර, ඉදිරි තරග සඳහා ඔහුව කැඳවූයේ නැහැ.ඒ අනුව ඔහුට හෙට (29) දිනයේ…

Read More
Lanka Latest news site (24)

බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු

  දැනට පැවැත්වෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයට ආබාධයකට ලක්ව සිටින ආබාධයට ලක් වූ බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු ව නම් කිරීමට ICC අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවති තරගයේ දී ඇති වූ ආබාධයක් හේතුවෙනු යි බිනුර ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ.පසු ව සිදු කළ වෛද්‍ය පරීක්ෂණ…

Read More
Lanka Latest news site (23)

ඉන්දියාවට ලකුණු 56 ක ජයක්

  මෙවර T20 ලෝක කුසලානයේ 02 කාණ්ඩයේ ඉන්දීය කණ්ඩායම හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 56 ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 02 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු…

Read More
Lanka Latest news site (22)Lanka Latest news site (22)

දකුණු අප්‍රිකාවට අතිවිශිෂ්ට ජයක්

  2022 20යි 20 ලෝක කුසලාන සුපිරි දොළහා වටයේ තරගයක් අද (27) පැවැත්වුණේ, දකුණු අප්‍රිකාව හා බංගලාදේශය අතර යි.ඒ, සිඩ්නි ක්‍රීඩාංගණයේ දී. එම තරගයෙන් ලකුණු 104ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවූමා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ, නායක ටෙම්බා බවූමා සමඟ…

Read More
Lanka Latest news site (18)

දික්වැල්ල, අසිත සහ මතීෂ අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත්ව යයි

  ශ්‍රී ලංකා කණ්ඩායමේ දිගින් දිගටම මතුවන ක්‍රීඩක ආබාධ හේතුවෙන් ඉදිරියේදීත් යම්කිසි ආදේශන කිරීමක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ තවත් ක්‍රීඩකයන් තිදෙනකු අද රාත්‍රියේ ඔස්ට්‍රෙලියාව බලා පිටත් කර හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල සහ වේග පන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ…

Read More
Lanka Latest news site (17)

හෂාන් තිලකරත්න බංගලාදේශ කාන්තා ක්‍රිකට් පුහුණුකාර ධුරයට

  2023 දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයට මාස 5කට අඩු කාලයක් තිබිය දී හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හා නායක හෂාන් තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරනවා. ඔහු 2021 ජූනි 1 වන දින නිල වශයෙන් එම භූමිකාව භාර ගත් අතර, හෂාන්…

Read More
Back To Top