ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර ගත් අලුත්ම තීරණය

  ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කර තිබේ. 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක් හි නිත්‍ය දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා තානාපති…

Read More

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා

  ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ජනවාරි 5, 9 සහ 16 වන දිනවල නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්…

Read More

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ

පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසි ලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ඉන්ධන හා ගල්අඟුරු හිඟ වූවොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ. පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි…

Read More
Back To Top