
රැවටීම් ප්‍රතික්ශේප වීම් මාව අරන් ආව තැන, ඔයා බලන් ඉන්නවා නේද
අපේ කළා ලෝකයේ ඉන්න සුන්දරම රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියන්නේ, මේ දවස්වල විකාශනය වන රැල්ල වෙරළට ආදරේ ටෙලිනාට්‍ය නිසා තරින්දි හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තරින්දි ප්‍රනාන්දු සමග, තරින්දි පහුගිය කාලයේ ඔයා සමාජජාලාවල ආදරය සහ නිදහස ගැන එක එක ප්‍රකාශ සටහන් කරලා තිබ්බා…