
රාජකාරිය දේවකාරිය කරගත් වෛද්‍යවරයා
මෙහි දැක්වෙන ඡායාරූපය සාමාන්‍යයෙන් රෝහලක දක්නට නොලැබෙන අවස්ථාවකි. බදුල්ල මහරෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට අළුයම ඇතුළත් කෙරුණු අසාධ්‍ය රෝගීන් තිදෙනකුට ප්‍රතිකාර කිරීම සඳහා එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්‍ෂ මහතා නිවසේ සිටි අයුරින්ම රෝහලට පැමිණ එම රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී ඇත. අසාධ්‍ය රෝගීන් තිදෙනකු රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවට…