
2022 වසරේ සංචාරකයන් හත්ලක්ෂයක් ශ්‍රී ලංකාවට
2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2022 දෙසැම්බර් මාසය තුළ සංචාරකයින් 73,314 ක් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 15,681…