
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වැඩ නැවතෙයි
ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන පරිගණක අංශයේ සිදු ව ඇති හදිසි බිඳ වැටීමක් හේතුවෙන් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියකු සඳහන් කළේ, දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන පරිගණක පද්ධතියේ දෘඪාංග දෝෂයක් මතු වී ඇති බව යි.මේ වන විට එම දෝෂය හඳුනාගෙන ඇති බවත් එය යථාවත් කිරීම සඳහා කටයුතු කරමින්…