“මම මේ වෙද්දි අවස්ථා පන්සියක වගේ මනාලියන්ට ඇඳල තියෙනවා” පෙම්වතා මට ගොඩක් උදව් කළා සුරුපී රංගන ශිල්පිනි දිල්හානි

ලංකාවේ අපේ කළා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් හැමෝම ආදරය කරන සුරූපී රංගන ශිල්පිනියක් තමයි දිල්හානි වීරසිංහ කියල කියන්නේ. ඇයව අපට පසුගිය කාලයේ අහස් මාලිගා, හුස්මක් තරමට, සුසුමක ඉම වැනි ටෙලිනාට්‍ය හරහා දකින්න ලැබුණු අතර වර්තමානයේ අපට ඇයව ජාතික රුපවාහිනියේ විකාශනය වන සකල ගුරු ටෙලිනාට්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. කොහොම නමුත් මේ සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දිනක…

Read More
Back To Top