Dollars

විදේශයන්හි සිට මෙරටට එවන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් දෙකක්

කොවිඩ් වසංගතය හමුවේ මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා සහාය වන ‍ලෙස විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලාංකිකයන් මව්බිමට එවන සෑම ඩොලරයකටම පවතින මිලට වැඩිපුර රුපියල් දෙකක මුදලක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි. ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ…

Read More
Doller

ඩොලරයේ විකුණුම් මිල තවත් ඉහළට

අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද (31) දිනයේදී රුපියල් 204.89 ක් ලෙස වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් වෙනුවෙන් ‌වාර්තා වූ වැඩිම ‌රුපියල් අගය වනවා.

Read More
Back To Top