ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට තීරණය කරයි

  අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම සක්‍රීය කිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා. සිය Twitter ගිණුම හරහා Elon Musk විසින් සිදුකළ මත විමසීමකින් අනතුරුව අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයාගේ ට්විටර් ගිණුම සක්‍රිය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හානිකර ප්‍රකාශ පළකිරීම හේතුවෙන් හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ Twitter ගිණුම අත්හිටුවීමට එම සමාගම කටයුතු කර…

Read More

ට්‍රම්ප් යළිත් ජනපති සටනට

    ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් 2024 වර්ෂයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනවා. ඇමෙරිකාවේ – අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුර දී ඔහු සඳහන් කර තිබුණේ, තමන්ට ව්‍යාජ ඡන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් 2020 වසරේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමට සිදු වූ බවයි.

Read More
Back To Top