
ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ කණ්ඩායමේ ස්ථාන අවදානමේ
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙයි. තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමිකර ගත්තේය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාවය. ඒ අනුව මෙම තරගාවලියේ…