රෙඩ් වින්ග්ස් මත්තල ට

රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද පැමිණි බව අප වාර්තාකරු පැවසීය. සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.

Read More

LPL තරගාවලියේ දක්ෂයින්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වෙයි

නිමාවට පත් වුණු ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් කිහිප දෙකෙුම එළැඹෙන ජනවාරි 03 වැනිදා ඉන්දියාව සමග ආරම්භ වීමට එක්දින ක්‍රිකට් සහ විස්සයි-20 තරගාවලියට සහභාගිවීමට අවස්ථාව උදාවී තිබේ. ඒ අනුව අවිශ්ක ප්‍රනාන්දු සහ සදීර සමරවික්‍රම ජාතික කණ්ඩායමේ දොරටු විවර කර ගැනීමට සමත්ව සිටින ක්‍රීඩකයෝ වෙති. එක්දින සහ විස්සයි-20 තරග අංශ සඳහා නම්…

Read More

ලෝක පූජිත වසීම් අක්‍රම්ගෙන් එල්පීඑල් තරගාවලියට පැසසුම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පිට පිට වසර තුනක් සාර්ථකව පැව්ත්වීම සම්බන්ධ සියලු ගෞරව ශම්මි සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය  වෙත හිමිවිය යුතු බව එල්පීඑල් ක්‍රිකට් තරගාවලියේ සන්නාම තානාපතිවරයෙකු ලෙස පැමිණි ලෝක පූජිත ක්‍රිකට් තරුවක් වූ වසීම් අක්‍රම් මහතා පවසයි. ක්‍රමයෙන් දියුණුවට පත්වන එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය ලොව හොදම වෘත්තීය ක්‍රිකට් තරගාවලියක් වනු…

Read More

ජනප්‍රිය නිලි ටනාෂා හතරසිංහ අනුරාධව කසාදබැන්ඳ හේතුව

හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන නීල පබළු නාට්‍යය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ගොඩක් සුන්දර රංගන රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ සමග, ටනාෂා මොකද හදිස්සියේම විවාහ වෙන්න හිතුවේ..? ”අනේ නැහැ මේක හදිස්සියේ කරපු…

Read More

හදිසියේම ඖෂධ ගැන විෂේශ තීරණයක්

  මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේ කමිටුවක් පත්කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. “ඖෂධ වර්ග 1,300ක් පමණ භාවිතා වෙද්දි මිල…

Read More

ශ්‍රී ලංකාවට එරෙහි ඉන්දීය සංචිත නම් කෙරේ

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා වන ඉන්දීය සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස හර්ඩික් පාණ්ඩ්‍යා කටයුතු කිරීමට නියමිත අතර එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, රෝහිට් ෂර්මාටයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 3 වැනිදා මුම්බායි…

Read More

2022 වසරේ සංචාරකයන් හත්ලක්ෂයක් ශ්‍රී ලංකාවට

  2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 2022 දෙසැම්බර් මාසය තුළ සංචාරකයින් 73,314 ක් දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. දෙසැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 15,681…

Read More

ශ්‍රී ලංකාව හා කාම්බෝජය අතර ගත් අලුත්ම තීරණය

  ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර රාජ්‍යතාන්ත්‍රික සහ නිල විදේශ ගමන් බලපත්‍ර දරන පුද්ගලයන් වීසා බලපත්‍ර පිළිබඳ අවශ්‍යතාවලින් නිදහස් කර තිබේ. 2022 දෙසැම්බර් 24 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මෙය සිදුකළ බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බැංකොක් හි නිත්‍ය දූත මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ඒ සඳහා අදාළ ගිවිසුමට ශ්‍රී ලංකා තානාපති…

Read More

ගල්අඟුරු නෞකා 3 ක් ජනවාරි මාසයේ දිවයිනට පැමිණෙනවා

  ඇණවුම් කර ඇති ගල්අඟුරු තොග රැගත් නෞකා 3ක් ලබන මාසයේ දී මෙරටට ළඟා වීමට නියමිත බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව ජනවාරි 5, 9 සහ 16 වන දිනවල නොරොච්චෝලේ බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු රැගත් නෞකා 3ක් මෙරටට ළඟා වන බව අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්…

Read More

පැය 8 ක විදුලි කප්පාදුවේ අවදානම අඩුවී නැහැ

පැය 8 ක විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ඇති අවදානම කිසි ලෙසකින් අඩුවී නොමැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ඉන්ධන හා ගල්අඟුරු හිඟ වූවොත් 2022 වසරේ මුල් භාගයට වඩා දරුණු තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එහි සභාපති නිහාල් වීරරත්න සඳහන් කළේ. පසුගිය දින කිහිපයේ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබීම හේතුවෙන් මීට පෙර විදුලි…

Read More
Back To Top