රාජ්‍ය සේවකයින් ගැන තීරණාත්මක තීරණයක්

‍රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණි. ඒ අනුව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට (31) දිනයේ විශ්‍රාම යාමට…

Read More

ලබන වසරේ සිට ක්‍රියාත්මක වන රියදුරු අකුසලතා ලකුණු

2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ පවසනවා. ඒ අනුව රියදුරන් විසින් මහා මාර්ගයේදී සිදුකරන වැරදි සඳහා රියදුරු බලපත්‍රයට අදාළව ලකුණු ක්‍රමයක් හඳුන්වා දෙන බවත් එහිදී රියදුරෙකුට ලකුණු 24 ක් දක්වා හිමිවන බවයි ඔහු සඳහන් කළේ. සිදුකරන වැරදි වෙනුවෙන් හිමිවන ලකුණු…

Read More

හදිසියේම ඖෂධ ගැන විෂේශ තීරණයක්

  මිල අඩුකිරීම සම්බන්ධයෙන් වන ඖෂධ ලැයිස්තුව සකස් කිරීමේ කමිටුවක් පත්කිරීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා විසින් අදාළ උපදෙස් ලබාදුන් බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය. “ඖෂධ වර්ග 1,300ක් පමණ භාවිතා වෙද්දි මිල…

Read More

පැසිපන්දු තරගයක් අතරතුර ප්‍රේක්ෂකාගාරය කඩා වැටෙයි

  ඊජිප්තුවේ කයිරෝ හි පැසිපන්දු තරගයක් අතරතුර ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ. අනතුර සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යංශය අදාළ තොරතුරු ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තුවාල ලැබුවන්ගෙන් බොහෝ පිරිසක් අස්ථි බිදීම්වලට ලක්ව ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදී තිබේ. තරගයක්…

Read More
Back To Top