
ජනප්‍රිය නිලි ටනාෂා හතරසිංහ අනුරාධව කසාදබැන්ඳ හේතුව
හැමෝගෙම ආදරේ දිනාගෙන තියෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි සිරස නාලිකාවේ විකාශනය වෙන නීල පබළු නාට්‍යය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ගොඩක් සුන්දර රංගන රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ සමග, ටනාෂා මොකද හදිස්සියේම විවාහ වෙන්න හිතුවේ..? ”අනේ නැහැ මේක හදිස්සියේ කරපු…