අනතුරකින් පසු කේ.සුජිවා හා දියණියෝ මහමගදී වාදයක

ප්‍රකට ගායන ශිල්පිනී කේ සුජීවා සහ ඇගේ දියණියන් ගමන්කරමින් තිබූ වාහනයක්  මහාමාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන අතර වචන හුවමාරුවක්දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් පවතී. අනතුරට ලක් වූ අනෙක් වාහනය පැදවූ තරුණයා සමග ඇය සහ දියණියන් බහින් බස්වනු එම වීඩියෝවේ දැක්වේ. තරුණයා කියන්නේ කේ. සුජීවා ඇතුළු පිරිස බීමතින් සිටින…

Read More

සහන් කියන්නේ දාහකින් හොයාගන්න බැරි රත්තරන් සැමියෙක්

ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන සිනමාපටයක් තමයි ‘සිරි පැරකුම්’ සිනමාපටය, ඉතින් මේ සිනමාපටයේ කළු එතනාගේ චරිතයට පන පොවමින් කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි සිනෙති අකිලා කියන්නේ, ‘සිරි පැරකුම්’ හරහා සිනාමාවට පැමිණි සිනෙති මේ වනවිට ලංකාවේ සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සිනෙති…

Read More

ඒ ආදරය තමයි මට තියෙන ලොකුම ශක්තිය

ගායනා කරපු ගීත සියල්ලම හරහා ශ්‍රාවක හදවත් දිනාගන්න සමත්වුණ සුන්දර රුවකට හිමිකම් කියන දක්ෂ ගායිකාවක් තමයි කාංචනා අනුරාධි කියන්නේ, ඒ වගේම වර්ථමානයේ ඉන්න ජනප්‍රිය ගායිකාව විදියටත් කාංචනා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ අඩුවක් නැතුව දිනාගෙන ඉන්න කාංචනා අනුරාධි සමග, කාංචනා දැන් ගොඩක් කාර්යබහුල වෙලා නේද..? මොකද කරන්නේ මේ…

Read More

මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ පැවැති මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් තරගාවලියේ ශුරතාව ශ්‍රී ලංකාව දිනා ගනියි. නේපාල කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වට දෙකයි බින්දුවක ජයක් වාර්තා කළේය. දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුෂාණි ඊයේ පැවැති අවසන් මහ තරගයේදී දක්‍ෂතා දැක්වුහ. තක්‍සිලා ගුණසිංහ මෙනවිය එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළාය.

Read More

මම රුවන්වැලි සෑය වඳින්න ගියා එතනදී මාර වැඩක් වුනේ

මේ දවස්වල හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යය හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි ඩාර්ලින් අක්කා, කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ඩාලින් අක්කගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන චන්දිමා කරුණාදාස විසින්, ඉතින් අපි අද අපේ කතාබහට තෝරාගත්තේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන…

Read More

මම ආස ඇඟ පේන සැහැල්ලු ඇඳුම් අඳින්න

  රංගන ශිල්පිනියක වගේම නිරූපිකාවක විදියටත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලුෂි හංසිකා කියන්නේ, දෙරණ නාලිකාවේ විකාශනය වුන ධරණී ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඩිලුෂි හංසිකා මේ වනවිට ටෙලිනාට්‍ය ගණනාවක්ම හරහා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නවා, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ආදරේ කරන ඩිලුෂි හංසිකා සමගයි. ඩිලුෂි අපි දකිනවා…

Read More

ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ FACEBOOK, INSTAGRAM වසර 02කට අත්හිටුවයි

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වසර 02 කට අත්හිටවූ බව ෆේස්බුක් සමාගම නිවේදනය කර තිබේ. ඒ ජනවාරි 06වනදා කැපිටල් හි මාරාන්තික කැරැල්ලට පෙර ට්‍රම්ප් ප්‍රචණ්ඩත්වය ඇවිස්සූ බව සොයා ගැනීමෙන් පසුවයි. එම අත්හිටුවීම 2023 වසරේ මුල් භාගය වන තෙක් ලිහිල් කිරීමක් සිදු නොකරන බවත් ෆේස්බුක් සමාගම සදහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අත්හිටුවීම අවසානයේ ට්‍රම්ප්ගෙන්…

Read More
Back To Top