
ෆින්ලන්තය යළිත් ලොව සතුටින්ම සිටින රට වෙයි
ලොව සතුටින්ම සිටින රටවල් ලැයිස්තුව එළිදක්වා තිබෙනවා. ඒ අනුව මෙවර ද එහි පළමුවන තැන ෆින්ලන්තයට හිමිව ඇති අතර මෙවර ඔවුන් ලොව සතුටින්ම සිටින රටවල් අතර ප්‍රථම ස්ථානයට පත්වූයේ 6 වන වරටයි. මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ යුරෝපයේ නියෝජනය කරන රටවල් අටක්ම පළමු රටවල් 10 අතරට පැමිණ තිබීමයි