
සුප්‍රකට ඩ්‍රම්ස් වාදන ශිල්පී ෆ්‍රෙඩ් වයිට් දිවි ගමනට සමුදෙයි
අමෙරිකාවේ අර්ත්, වින්ඩ් සහ ෆයර් සංගීත කණ්ඩායමේ හිටපු ඩ්‍රම්ස් වාදකයෙකු වන ෆ්‍රෙඩ් වයිට් මියගොස් තිබේ. චිකාගෝ හී උපත ලද ෆ්‍රෙඩ් වයිට් මියයන විට 67 හැවිරිදි වියේ පසු වූණි. ෆ්‍රෙඩ් වයිට්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෆ්‍රෙඩ් වයිට් වයස අවුරුදු 09දී ඩ්‍රම්ස් වාදනය ආරම්භ කළ අතර 1974 වර්ෂයේදී ඔහු අමෙරිකාවේ…